Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Friday, July 1, 2011

කෑම රස කරන තෙල් නිසි පරිදි පාවිච්චි කරමු.|Do I have to avoid all oils?

අද බොහෝ දෙනෙක් තෙල් කෑමට බිය වෙති.එයට හේතුව වී ඇත්තේ අධික තෙල් පරිභෝජනය හදවත් රෝග ,අංශභාග වෑනි දිගු කාලීන රෝග වලට හේතුවීමයි.

ඔබ දන්නවාද? දිනකට එක් අයෙකුට අවශය වනුයේ තෙල් මේස හැඳි 3-5 ක් පමණි.වෙලඳපොලේ ඈති තෙල් වර්ග අතර සූර්යකාන්ත තෙල්, කෑනෝලා තෙල්, තල තෙල්, ඉරිඟු තෙල්,ඔලිව් තෙල් ඒ අතරින් වඩාත් හිතකර වේ.පාම් තෙල් හා මාජරින් ආහාර පිසීමට සුදුසු නැති අතර ;පොල් තෙල් ඒවාට වඩා සුදුසුය.

තෙල් යොදා ගෙන ගෑඹුරු තෙලේ බැදීම ඉතාමත් අහිතකරය.කලු දුම පිටවන තෙක් තෙල් රත් වු විට ට්‍රාන්ස් මේද අම්ල සෑදීම නිසා එහි සංයුතිය ශරීරයට අහිතකර තත්වයට පත්වේ.ඊට සුදුසුම පිළියම වන්නේ තෙල් දැමීමට පෙර හාජනයට වතුර ස්වල්පයක් දමා පසුව තෙල් දැමීමයි.එවිට තෙල් අධික ලෙස රත් වීම වැළකේ. කෙසේ වුවද ඉහත කිසිදු තෙල් වර්ගයක් ගැඹුරු තෙලේ බෑදීමට සුදුසු නැත, අවශ්‍යම විට ඒ සඳහා පොල්තෙල් භාවිතා කරන්න.

written by Dr.Malsha Gunathilake



For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

9 comments:

  1. වැදගත් ලිපියක් , සමාජයේ නොදැනුවත්කම් , දැනුවත් කරන තුරු රජය කෙතරම් නිදහස් සෞඛ්‍යයක් ලබා දුන්නත් එහි නියම ඵල ලබා ගැනීම අපහසුවේ ...

    මමත් ප්‍රජාව දැනුවත් කිරීමේ යම් කාර්යයක් කරන්නට දරන උත්සාහයක් මෙහි වේ ,
    http://nursinglanka.blogspot.com/

    ReplyDelete
  2. මේවා හරි වටිනා බ්ලොග්, හිට්ස් අඩු වුනත් කමක් නෑ දිගටම ලියන්න කියවන පිරිසක් ඉන්නවා

    ReplyDelete
  3. me hama oil wargayakatama wada coconut oil honda bawa hoyagena thibenawa.ehi adangu good colestrol heart ekata ithamath hondai kiyala mathaka indan australiyawe coconut oil nipadawanawa.mewa ithamath mila adikai.eth pulu puluwan aya miladi gannawa.

    ReplyDelete
  4. thank you very much for your valuable information, we agree with you on your point, we guess you are from Australia. next time please mention your name when commenting.

    ReplyDelete
  5. @all in one
    ඔබේ දිරිගැන්වීමට ස්තූතියි. ගුණාත්මක හා නිවැරදි තොරතුරු ලබා දීම අපේ අරමුණයි. ඉදිරියේදී තවත් කාලීන ලිපි බලාපොරොත්තු වන්න

    ReplyDelete
  6. Please make this more scientific. Some parts are not clear. specially making trans fat. But thanks for putting good about coconut oil.

    ReplyDelete
  7. @Anonymous-Please read the English post of the same topic.

    ReplyDelete
  8. If you have the time, I recommend that you have a look at this great website: www.coconutresearchcenter.org. I found this website quite interesting, and I'm sure you would too.

    From Champa - Australia.

    ReplyDelete

ඔබේ අදහස් මෙහි සටහන් කරන්න....
Feel free to comment..