Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Monday, April 2, 2012

ඔබත් දියවැඩියාවෙන් පීඩා විඳිනවාද ?


දියවැඩියාව යනු භයානක ප්‍රතිඵල ගෙනදියහැකි රෝග තත්වයකි. මෙහි දිගුකාලීන හා කෙටිකාලීන අතුරුඵල මානව ඵලදායීතාවය පිරිහීමටත්, අධික සෞඛ්‍ය පිරිවැය සඳහාත් හේතු වේ. දියවැඩියා රෝගියකුට නිසිසේ ප්‍රතිකාර කිරීම සඳහා බහුවිධ අංශ ඒකාබද්ධ ප්‍රතිකාර සැලැස්මක් අත්‍යාවශ්‍ය වන අතර වර්තමානයේදි පුද්ගල හා සම්පත් හිඟතාවය නිසා වෛද්‍යවරයෙකු හට එම සියළු කාර්යන් සිදුකිරීමට සිදුව තිබේ. දියවැඩියාව හා සම්බන්ධ ආහාර පුරුදු හා වට්ටෝරු සම්බන්ධව නිරවුල් දැනුමක් රෝගින්හට ලබා දීමට සදහා මෙම පොත මහඟු අත්වැලකි. මෙහි අන්තර්ගතයේ සුමග හා පැහැදිලි බව හැරුණු විට කරුණු ඉදිරිපත් කර ඇති විලාශය, විශේෂඥ වෛද්‍යවරයකුගේ සිට සාමාන්‍ය පාඨකයා දක්වා පුළුල් පරාසයක පාඨක පිරිසකට ඔබින ලෙස සිදුකර ඇත.
“දියවැඩියාව පරදවන නොවරදින මග” ඔබේ දියවැඩියා රෝගය මනා පාලනයකින් පවත්වා ගැනීමට  පමනක් නොව කල් ඇතිව වලක්වා ගැනීමටත්  උපකාර වේ.



2 comments:

ඔබේ අදහස් මෙහි සටහන් කරන්න....
Feel free to comment..